පොලිස් මාධ්‍ය ඒකකය නැවත පිහිටවයි.

පොලිස් මාධ්‍ය ඒකකය නැවත පිහිටවයි.

ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පත්කර ඇති බවද පොලිස් මුලස්ථානය පවසන්නේ.

ඒ අනුව නව මාධ්‍ය ප‍්‍රකාශකවරයා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ බාර ගත් බව පොලිස් මූලස්ථානය විසින් ප්‍රකාශකළා ඒ අනුව නව මාධ්‍ය ප්‍රකාශක වශයෙන් පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පත් කොට ඇතිබවයි වාර්තා වන්නේ.

මීට පෙර එම තනතුරේ කටයුතු කළේ පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතායි නමුත් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කටයුතු ඉකුත් නොවැම්බර් 27 දින සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා තිබුනු අතර මාධ්‍ය ප්‍රකාශක දූරයද අහොසි කිරීමටද ජාතික පොලිස් කොමිසම කටයුතු කළා.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *