අත සහ බුලත් කොළය සුගතදාස ක්‍රීඩාංගනයේ දී එක්‍ වෙති

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන සියළුම අපේක්ෂකයන් මේ වන විට කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වනු ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ඡන්ද අපේක්ෂකයන් 9000 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිති.
මේ වන විට එම රැස්වීම දැඩි උද්යෝගිමත් ස්වභාවයක් ගෙන ඇතැයි එහි සිටින අපගේ වාර්තා කරුවෝ පවසති.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *